කොරෝනා ආසාදිතයින් ගණන 151ක්

Update

කොරෝනා ආසාදිතයින් ගණන 151ක් 17:30pm

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත .

සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 21ක් වේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් ඇත.

————————————————————————————-කොරෝනා ආසාදිතයන් ගණන 148 ක් දක්වා ඉහලට 13:19pm

නව කොරෝනා වෛරස වැළදුණු රෝගීන් සංඛ්‍යාව 148ක් දක්වා ඉහල ගොස් ඇත.

මේ වන විට කොරෝනා වෛරසයෙන් මෙරට මරණ 03ක් වාර්තා වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 21ක් වන අතර දැනට සැක පිට වෛද්‍ය අධික්ෂණයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 124කි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here