කොරෝනා ආසාදිතයන්ගේ ගණන 152 දක්වා ඉහළට

අද(03) සවස කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කෙ‍සේ වෙතත් අද සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැත.
මේ අතර, ඊයේ(02) රාත්‍රීයේ කොරෝනා ආසාදිත සිව්වන මරණය වාර්තා විය.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 24 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, මිය ගිය සංඛ්‍යාව 4 ක් බවට පත් විය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here