තවත් කොරෝනා ආසාදිතයින් 4ක් . මුළු ගණන 156ක්

අද(03) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here