කුරුණැගල රෝහලේ හදිසි ගින්නක්

කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ගින්න හටගැනීමත් සමග එම ස්ථානයට පැමිණි කුරුණෑගල පොලීසිය හා කුරුණෑගල ‍නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here