ලංකාවේ කොරෝනා රෝගීන් වැඩි වෙයි

නව කොරෝනා වෛරසයේ ආසාධනය වී මෙරටින් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (05) දිනයේදී පමණක් කොරෝනා ආසාධිත රෝගීන් 09 දෙනක් වාර්තා විය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here