කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය විනාශ වීමේ අවදානමක

කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය සඳහා අවශ්‍ය කෑම වර්ග නිසි පරිදි නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ එම කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක් පවතින බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

වාර්ෂිකව බිත්තර ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් දිවයින පුරා වෙළෙඳපොළට නිකුත් වේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාම සහ ඇඳිරිනීතිය බලපැවැත්වීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර අලෙවි කර ගැනීමට ද නොහැකිව නිෂ්පාදකයන් දැඩි අසීරුතාවට පත්ව සිටිබ බව එම සංගමය සදහන් කරයි .

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here