තවත් රෝගීන් 3ක්. ආසාදිතයින් 183 දක්වා ඉහළට

Update

තවත් රෝගීන් 3ක්. COVID 19 ආසාදිත සංඛ්‍යාව 183 දක්වා ඉහළට 16:00pm

තවත් රෝගීන් තුන් දෙනෙකු කොරෝනා වැළඳී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන් ගණන 183 දක්වා ඉහළ ගොස් තිබේ


කොරෝනා රෝගීන් ගණන ඉහලට 11:45am

නව කොරෝනා වෛරසය ආසාධනයවූ තවත් රෝගීන් දෙදනෙක් වාර්තා විය.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 180කි.

මේ වන විට කොරෝනා වෛරසය වැලදීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 137ක් වන අතර වෛරසෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 38ක් වේ. මරණ සංඛ්‍යාව 06කි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here