කොරෝනා රෝගීන් ගණන 185ක් 42කට සුවයි

ශී‍්‍ර ලංකාවෙන් හදුනාගත් කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 185 ක් දක්වා අද ඉහළ ගොස් ඇත.

අද දිනයේ සිදුවූ පුද්ගල මරණයත් සමග ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 6 කි. මේ වන විට කොරෝනා වැළදුනු 42 දෙනෙකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව කොරෝනා වැළදුනු රෝගීන් 135 දෙනෙකු මේ වනවිටත් ප‍්‍රතිකාර ලබයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here