06වන කොරෝනා මරණයත් 

ශ්‍රී ලංකාවේ සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා විය

ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන අතර මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here