කොරෝනා රෝගීන් ගණන 188 දක්වා ඉහලට

Update

කොරෝනා රෝගීන් ගණන 188ක් 17:30pm

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් ගොස් ඇත.

මෙලෙස හමුවේ කොරෝනා රෝගීන් දෙදෙනා මිට පෙර රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මැණික් ව්‍යාපාරිකයාගේ ඥාතින්ය . එමෙන්ම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවී ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ අද උදෑසන 10.00 වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් යැයි සැක කරන සංඛ්‍යාව 228ක් වේ

මේ වන විට වාර්තාවී ඇති රෝගීන් ගෙන් 44 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, 34 දෙනෙක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් සහ 26 දෙනෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.


කොරෝනා රෝගීන් ගණන 186 දක්වා ඉහලට 13:48pm

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 186ක් දක්වා ඉහළ ගොස් ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here