කොරෝනා 7වන මරණය වාර්තා වෙයි

කොවිට් 19 ආසාධිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48 ක්වූ පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී මිය ගිය කොවිඩි ආසාධිතයින්ගේ ගණන 7 ක් දක්වා ඉහළ ගොස් තිබේ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here