කොරෝනාවෙන් ගැලවුවන් 50 දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 50 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට වෛරසය ආසාදිත තවත් 133 දෙනෙකු රෝහල්වල ප‍්‍රතිකාර ලබයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here