තවත් පවුල් ලක්ෂ 10කට සහන රැසක්

ස්වයං රැකියාවල නිරතවන්නන් ඇතුළු තවත් පවුල් ලක්ෂ 10කට ආසන්න පිරිසකට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

එහිදි‍ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ණය ආධාර වැඩසටහන. වැඩිහිටි දීමනාලාභී පවුල් ලක්ෂ 6කට. ආබාධිත දීමනාලාභීන් 120000. ගොවි සහ ධීවර රක්ෂණ 160000 වකුගඩු රෝගීන් 40000. සමස්තය පවුල් ලක්ෂ 54ක්

සිංහල අවුරුද්දට පෙර . විශ්‍රාම වැටුප්, රාජ්‍ය සේවක වැටුප්, වෙනත් ආධාර, අපහසුතාවට පත් පවුල්  ලක්ෂ 10ක් ආවරණය වෙයි. ඔවුන්ටත් රු.5000ක්

අවදානම සළකා බලා. රාජ්‍ය නිලධාරීන්, ශිෂ්‍යයින් ඇතුළු 33 ක්. ලංකාවට පැමිණීමට අවසර . පැමිණි පසු දින 21ක් නිරෝධායනයට“

ප්‍රශන්ය- දැනට බැංකු සහ මූල්‍ය ආයතනවලින් ණය මුදල් අය කරගැනීම සිදුවෙනවා. මූල්‍ය ආයතනවලින් ලිඛිත ඉල්ලීමක් ඉල්ලනවා මේ ණයගත් පුද්ගලයින්ගෙන්. මේකට පොදු නිර්ණායකයක් ගේන්න බැරිද මෙම කාලසීමාවට මෙම ලිඛිත ඉල්ලීම නැතුව තාවකාලිකව අත්හිටුවන්න හරි ගෙවන්න පුළුවන් අයට ගෙවාගෙන යන්න හැකියාව දෙන්න හරි ?

“ප්‍රශනයට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

සමහර ආයතන අප්‍රේල් වැටුපෙනුත් කපලා. ඒ වාසිය ඊළඟ මාසෙට . ඩොලරයට සාපේක්ෂව රුපියල. ලංකාවෙන් පිටත ලාංකිකයින්ට. විදේශිකයින්ට වාසිදායක කොන්දේසි

බදු බලපෑම්වලින් තොර . විදේශවල රඳවා ඇති මුදල් සහ අතිරික්ත මුදල්. විශේෂිත ගිණුමක තැන්පත් කිරීමට ඉඩදෙනවා. පොලී අනුපාතිකයට අමතරව. රජයෙන් 2%ක පොලියක් ගෙවනවා. අවම වශයෙන් මාස දෙකක් ගිණුමේ රඳවනවා

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here