කොරෝනා රෝගීන් ගණන 197ක් දක්වා ඉහලට

මෙරට නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 197ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ (10) සවස සිදුකළ පරීක්ෂණ වලදී මෙම රෝගීන් 07 දෙනා හඳුනා ගෙන ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here