කොරෝනා සටනට උරදී සිටින අය අගයන්න අද පස්වරුවේ නෙලූම් කුළුන අලෝකමත් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ විශේෂ සටහනක් තබමින් පවසන්නේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින සෞඛ්‍ය, ති‍්‍රවිද හමුදා, පොලිස් සහ සෙසු සේවාවල සියලූ සේවකයින්ගේ කැපවීම අගයකිරීම පිණිස අද සවස 06. 45 සිට නෙලූම් කුළුන ආලෝකමත් කිරීමට තීරණය කර ඇති බවය

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින සෞඛ්‍ය, ති‍්‍රවිද හමුදා, පොලිස් සහ සෙසු සේවාවල සියලූ සේවකයින් මෙම අවස්ථාවේ රටේ ජීවනාලිය වන බවද ඔවුන් රැක ගැනීම සියලූදෙනාගේ යුතුකමක් බවද ජනාධිපතිවයා තැබූ සිය ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් දක්වා ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here