කොරෝනා අසදිතයින්ගේ ගණන 199ක්

මෙරටින් වාර්තා වන නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම රෝගීන් ගෙන් 54 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇති අතර දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 138කි. මරණ සංඛ්‍යාව 07ක් වාර්තා විය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here