කොරෝනා ආසාදිතයින් ගණන 203 දක්වා ඉහලට

තවත් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 55 ක් වන අතර 7 දෙනෙකු මරණයට පත් විය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here