කොරෝනා රෝගීන් ගණන 217ක් දක්වා ඉහළට

Update

කොරෝනා රෝගීන් ගණන 217ක් දක්වා ඉහළට 23:00pm

මෙරටින් වාර්තා වන නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මේ වන විට අද (13) දිනයේදී මේ දක්වා කොරෝනා රෝගීන් 07ක් වාර්තා වී ඇත.


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 214 දක්වා ඉහලට 16:38pm

තවත් කොරෝනා රෝගීන් සිව්දෙනකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 214 දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස වාර්තා වූ කොරෝනා රෝගීන් සිව්දෙනා නිරෝධායන කටයුතු සඳහා පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පිරිසකි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here