වන සත්ත්ව වෙළදාම තහනම් කරන්නයි ජගත් සංවිධානයෙන් ඉල්ලීමක්

වන සත්ත්ව වෙළදාම සඳහා ගෝලීය තහනමක් පනවන ලෙස එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව කටයුතු පිළිබඳ ප‍්‍රධානී එලිසබෙත් මරූමා නිර්දේශ කර ඇත.

විවෘත වෙළදපොළකදී සිදුවන වන සත්ව වෙළදාම් මානව සෞඛ්‍යයට බරපතල තර්ජනයක් විය හැකි බවත් ලොව පුරා පැතිර යමින් තිබෙන නව කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසයද මානවයාට ආසාධනය වූ බවට සැලකෙන්නේ වන සතුන් හරහා බවත් ඇය පේනවා දෙයි.

මේ වන විට ලොව පුරා හදුනා ගෙන ඇති නව කොරෝනා ආසාධිතයන් ගණන දහ අට ලක්ෂ 53,619ක් වන අතර ලොව පුරා සිදුව ඇති නව කොරෝනා මරණ ගණන එක් ලක්ෂ 14,273 කි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here