තවත් ගම්මාන දෙකක් හුදකලා කෙරේ

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් පිරිසක් එම ගම්මාන 02 න් හමුවීමත් සමග බේරුවල බලප‍්‍රදේශයට අයත් පන්විල සහ චීන කොරටුව යන ගම්මාන 02 හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ගම්මාන 02 හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.

තවත් කොරෝනා ආසාදිතයෙකු අද (14) මෙරටින් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 218 ක් දක්වා ඉහළ ගියේය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here