දරුවන් දෙදෙනා ළිඳට විසි කල පියෙක්

අද දින මඩකලපුවේදී පියා තම දරුවන් දෙදෙනා ළිඳකට විසි කර ඇත. දරුවන් දෙදෙනා, 10 හැවිරිදි පිරිමි ළමයෙකු සහ හත් හැවිරිදි දැරියක් ඔහු මෙලෙස අද අලුයම ළිඳට විසි කර ඇත.

දරුවන් දෙදෙනාගේ කෑගැසීම ඇසූ ප්‍රදේශවාසීන් සිද්ධිය වූ නිවස වෙත දිව ගොස් ඇත. ළමුන් දෙදෙනා ළිඳෙන් ගොඩ ගැනීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

ඔවුන්ගේ මව මීට වසර පහකට පමණ පෙර මියගොස් ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here