පාස්කු ත්‍රස්ත ප්‍රහාරයන්ට අදාලව හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පුත්තලම ප‍්‍රදේශයේදී මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇතිබවට සදහන් වේ.

මේ අතර මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් යන අයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (14) පුත්තලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

ඒ අනුව මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා ප‍්‍රශ්න කිරිම් සිදුකරනු ලැබේ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here