ලංකාවේ කොරෝනා තත්වේ

ලොව පුරා සීග‍්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ශ‍්‍රී ලංකාව නව කොරෝනා වෛරස ව්‍යාප්ති අවධානමේ උපරිම මට්ටම පසුකරමින් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඉකුත් කාලසීමාවේදී රජය ගනු ලැබූ නිවැරදි තීරණ හේතුවෙන් රට තුළ නව කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමට හැකිවූ බව ද දැනට හමුවන කොරෝනා ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් වාර්තා වන අතර ඒ අනුව රටතුළ මෙම වෛරසය පැතිරීම අවම මට්ටමක පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here