මන්නාරම ඉඩමක් සම්බන්දයෙන් රිෂාඩ් CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වන විට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි

මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්න්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට ආදාලව මෙලෙස හිටපු මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

මිට දින දෙකකට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here