අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීමේ අද සිට

සියලූ අමාත්‍යංශවල සහ රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා වන මූලික කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය යාන්ත‍්‍රණය ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එහි මූලික කටයුතු ආරම්භ කෙරෙන බවයි නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සහ කොවිඞ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්යය සාධක බලකාය සඳහන් කරයි.

ඒ අනුව දීනකට කැඳවන සේවකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට පවරා ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here