මසකට පසු තැපැල් අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි

මාසයක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද(17) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමක් සිදු නොවේ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here