අබුඩාබි ශ්‍රී.ල. තා.කාර්යාලය වැසේ. සේවකයින් 05කට කොරෝනා

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටා තිබෙන අබුඩාබි තානාපති කාර්යාලය වසා දමා ඇත්තේ එහි සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

තානාපති කාර්යාලය වසා තබන කාලය අතර තුර slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය හෝ දුරකථන අංක 800 119 119 හරහා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකිය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here