කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1030 ක් දක්වා ඉහල ගොස් ඇත.

අද (21) දිනයේ පස්වරු 4.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ අතර ඔවුන් නාවික හමුදා සාමාජිකයින් වේ.

ඔවුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයවලුන් බවයි වාර්තා වේ. මේ වන විට සුවය ලැබූ රෝගීන් 604 දෙනෙක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 417කි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here