මාලිගාවත්තේ තෙරපීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපිමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇත.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කලේ සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් රෝහල් ගත කර ඇති බවය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here