තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක්

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1561 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. නාවික රෝහල, මුල්ලේරියාව, හෝමාගම සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් මෙලෙස සුවය ලබා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් රෝගීන් 1559 දෙනාගෙන් 781 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. තවත් රෝගීන් 770 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here