Mon. Feb 17th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පුවත්

අද පෙරවරුවේ විජේරාම නිල නිවසේ දී අමෙරිකානු එක්සත් ජනපද කොංග්‍රස් සභිකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර ඇත....

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. දැනට අඩක් නිම...

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇත. ජාතික වැටුප් ප්‍රතිපත්තියක්...

Breath 2020 වියාපෘතිය අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයෙන් ආරම්භ විය. ඒ රුක් රෝපණ රැල්ලක් ලෙසිණි. ඔසු පැළ වියාප්තිය රට පුරා පැතිරීමේ...

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව...

දෙරට අතර පවතින ශක්තිමත්ද්වීපාර්ශ්වික සබඳතා සිහිගන්වමින් තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චන් ඕ චා මහතා, ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් තායිලන්තයේඅඛණ්ඩ සහය...